Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,278
Total Topics
665
  • Defender එකකට Parts Import කරනකොට එකටම order කරගන්න හොඳ parts මොනවාද?
    Started by DineshBalakirushnan
    Read 182 times
    Previous topic - Next topic
Small individual orders වල shipping cost වැඩි වෙන්න පුළුවන්. Regular maintenance parts කිහිපයක් එක shipment එකකින් ගෙන්වාගෙන money save කරපු experience තියෙනවද?