Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,279
Total Topics
666
කොල්ලනේ, Western Province එකේ R380 Gearbox overhaul, Swivel hubs overhaul, හරි TD5/Puma wiring & ECU diagnostics වැඩ වලට බය නැතුව Defender එක භාරදෙන්න පුළුවන් Specialist Mechanics ලා සහ Garages කවුද ඉන්නේ? Recommend කරන තැන් share කරමු!