Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
64
Total Posts
864
Total Topics
475
  • Petrol ද? Diesel ද? Sri Lanka වලට වඩා හොඳ option එක මොකක්ද?
    Started by Shalitha_DK
    Read 32 times
    Previous topic - Next topic
Fuel economy, engine performance, maintenance cost සහ resale value බලද්දි Sri Lanka වල use කරන කෙනෙක්ට Petrol Defender එකක් හොඳද, Diesel එකක් හොඳද? Real-life experience තියෙන අයගේ අදහස් දැනගන්න කැමතියි.