Fuel economy, engine performance, maintenance cost සහ resale value බලද්දි Sri Lanka වල use කරන කෙනෙක්ට Petrol Defender එකක් හොඳද, Diesel එකක් හොඳද? Real-life experience තියෙන අයගේ අදහස් දැනගන්න කැමතියි.
Machan, Sri Lanka වල නම් diesel all the way. 😅 Petrol Defender එක drive කරන්න fun, but fuel station එකට ගියාම wallet එක off-road යනවා. Diesel එක torque එකත් හොඳයි, long trips වලත් chill, mechanic uncle ලාටත් වැඩිපුර familiar. My 300Tdi isn't fast, but it'll climb almost anything while I'm still wondering if I should shift gear or not. 😂