Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,479
Total Topics
757
  • ⚡ Electric Defenders in SL: අනාගතේට සෙට් වෙයිද නැත්නම් 300Tdi එකම තියෙයිද?
    Started by kavin_RoverKing
    Read 9 times
    Previous topic - Next topic
Machan,
Worldwide Land Rover එක EV සහ Hybrid පැත්තට පදිද්දී, මම අපේ ගරාජ් එකේ මිකැනික් අයියා එක්ක මේ ගැන කතා කළා. ලංකාවේ current situation එකටයි, පවතින charging infrastructure එකටයි එක්ක මේවා අපේ පාරවලට සෙට් වෙයිද? නැත්නම් අපි තාමත් 300Tdi / Td5 ගජබෙස්ලාම අල්ලාගෙන ඉඳියිද?

මට නම් හිතෙන්නේ ලංකාවට මේක ටිකක් අමාරු ගේමක් වෙයි, ඔබේ අදහස් මොනවද bro?