Land Rover Defender Sri Lanka

Defender History, Legacy & News => Defender News & Global Trends => Topic started by: kavin_RoverKing on Nov 09, 2026, 02:31 PM

Title: ⚡ Electric Defenders in SL: අනාගතේට සෙට් වෙයිද නැත්නම් 300Tdi එකම තියෙයිද?
Post by: kavin_RoverKing on Nov 09, 2026, 02:31 PM
Machan,
Worldwide Land Rover එක EV සහ Hybrid පැත්තට පදිද්දී, මම අපේ ගරාජ් එකේ මිකැනික් අයියා එක්ක මේ ගැන කතා කළා. ලංකාවේ current situation එකටයි, පවතින charging infrastructure එකටයි එක්ක මේවා අපේ පාරවලට සෙට් වෙයිද? නැත්නම් අපි තාමත් 300Tdi / Td5 ගජබෙස්ලාම අල්ලාගෙන ඉඳියිද?

මට නම් හිතෙන්නේ ලංකාවට මේක ටිකක් අමාරු ගේමක් වෙයි, ඔබේ අදහස් මොනවද bro?