Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,149
Total Topics
607
  • Tune එකකට කලින් සහ පස්සේ data compare කරපු කෙනෙක් ඉන්නවද?
    Started by DineshBalakirushnan
    Read 14 times
    Previous topic - Next topic
"Feel එකෙන් power වැඩි" කියන එකට වඩා boost, fuel consumption, throttle response සහ performance data compare කළොත් result එක පැහැදිලි. Before/after data එකක් තියෙන owners ලා share කරන්න.