Land Rover Defender Sri Lanka

Defender Tech & Troubleshooting (Sri Lanka Specific) => Tuning, ECU & Diagnostic Tools => Topic started by: DineshBalakirushnan on Aug 26, 2026, 11:32 AM

Title: Tune එකකට කලින් සහ පස්සේ data compare කරපු කෙනෙක් ඉන්නවද?
Post by: DineshBalakirushnan on Aug 26, 2026, 11:32 AM
"Feel එකෙන් power වැඩි" කියන එකට වඩා boost, fuel consumption, throttle response සහ performance data compare කළොත් result එක පැහැදිලි. Before/after data එකක් තියෙන owners ලා share කරන්න.