මචන්ලා, පරණ 300Tdi වගේ නෙවෙයිනේ TD5 සහ Puma (TDCi) එන්ජින්. ලංකාවේ ගොඩක් සාමාන්‍ය බාස්ලා මේවට අත දාලා ලෙඩේ තවත් වැඩි කරනවා.
බොරලැස්ගමුව, කඩුවෙල හෝ මහරගම අවට Defender scan කරලා, ECU සහ Sensors වල එන ලෙඩ හරියටම වගකීමක් ඇතුව හදලා දෙන specialized mechanicsලා කවුද ඉන්නේ?
සහතික ඇත්ත මචං! Td5/Puma වලට Nanocom හරි SDD Scanner හරි නැතුව අත දාන්න හොඳ නෑ. බොරලැස්ගමුව Access Motors agent නියමයි, හැබැයි ගණන් වැඩියි. Independent හොඳ බාස්ලගේ Contact Numbers ඕන නම් PM එකක් දාන්න!