Sri Lanka වල ඔයාලා ගිය craziest off-road trail එක මොකක්ද? මේකෙන් නම් යන්න බෑ කියලා හිතපු තැනක් Defender එක අන්තිමට climb කරාද? Photos, videos, funny stories ඔක්කොම දාන්න. බලමු කාගේ adventure එකද සිරාම!
Wash කරන එක නම් trail එකට යන්න කලින් විතරයි! Trip එක ඉවර වෙද්දි mud එකෙන් නාලා ආවම තමයි Defender එකේ ඇත්තම look එක පේන්නේ. ගෙදර අය නම් "මේක හෝදලා ගෙනාවේ නෑද?" කියනවා... අපි නම් "මේ තමයි Defender beauty!" කියලා ආඩම්බරෙන් බලනවා. 🤣🚙💪