Land Rover Defender Sri Lanka

4x4 Trails, Off-Roading & Overlanding in Sri Lanka => Sri Lanka Off-Road Trails => Topic started by: Dushan_Amara on Jul 14, 2026, 05:10 PM

Title: මචන්ලා... ඔයාගේ Defender එක "අද නම් ඉවරයි!" කියලා හිතපු trail එක මොකක්ද?
Post by: Dushan_Amara on Jul 14, 2026, 05:10 PM
Sri Lanka වල ගිය අමාරුම off-road trail එක මොකක්ද? Vehicle එක stock ද, modified ද? Mud එකේ හිරවුණාද, water crossing එකේ heart attack ආවාද, නැත්නම් winch එක බේරුවද? 😅 Story එකත් photos ටිකත් දාන්න... අනිත් අයටත් lesson එකක් වෙයි!
Title: Re: මචන්ලා... ඔයාගේ Defender එක "අද නම් ඉවරයි!" කියලා හිතපු trail එක මොකක්ද?
Post by: Varuni_De_Alwis on Jul 20, 2026, 06:50 PM
Wasgamuwa තමයි බං. 😅 Vehicle එක stock. මුලින් හිතුවේ මේක පොඩි trail එකක් කියලා. විනාඩි 15කින් mud එකට හිර වෙලා winch එකට ආයුබෝවන් කියන්න වුණා. 🤣 එදා ඉගෙන ගත්තේ 4x4 තියෙනවා කියලා overconfidence වෙන්න එපා කියන එක.