Text only
|
Text with Images
Land Rover Defender Sri Lanka
4x4 Trails, Off-Roading & Overlanding in Sri Lanka => Sri Lanka Off-Road Trails => Topic started by: Sinith001 on Jul 13, 2026, 11:05 PM
Title:
Beginner කෙනෙක්ට Sri Lanka වල start කරන්න හොඳ Off-Road Trail එක මොකක්ද?
Post by:
Sinith001
on
Jul 13, 2026, 11:05 PM
Off-road experience නැති කෙනෙක්ට vehicle එක test කරන්නත්, driving skills ටික develop කරන්නත් අමාරු නැති trail එකක් recommend කරන්න. Defender එක stock condition එකෙන්ම යන්න පුළුවන්ද?
Text only
|
Text with Images