Land Rover Defender Sri Lanka

Multilingual Boards (සිංහල | தமிழ் | English) => සිංහල සාකච්ඡා (Sinhala Discussions) => Topic started by: M10_defender on Jun 15, 2026, 07:05 PM

Title: TD5 ද? 300Tdi ද?
Post by: M10_defender on Jun 15, 2026, 07:05 PM
හෙලෝ මචංලා, කොහොමද?

මම අලුතින් Defender එකක් ගන්න ඉන්නවා. ඒක නිසා advice එකක් ඕනේ.

300Tdi එකක් ගන්නද? නැත්නම් TD5 එකක් ගන්නද?

300Tdi එක maintenance ලේසියි, simple engine එකක් කියලා අහලා තියෙනවා. TD5 එකේ power එකත්, driving comfort එකත් ටිකක් හොඳයි කියලත් කියනවා.ඇත්තටම පාවිච්චි කරපු අයගේ experience එක අනුව, reliability, maintenance cost සහ spare parts පැත්තෙන් බැලුවම මොකක්ද හොඳ option එක?
Daily use එකටත්, long trips වලටත් ඔයාලා recommend කරන්නේ මොන model එකද?