10%? 15%? 2%? - experience කව්රුහරි share කරන්නකෝ මචං..
Best deal ගත්ත story කියන් යන් bro
Defender owner කෙනෙක් විදියට නම්, Riyasewana listed price එකෙන් negotiate කරන්න පුළුවන් ගාන vehicle condition එක සහ seller කෙනා මත depend වෙනවා.
සාමාන්‍යයෙන්, Fresh import / highly maintained vehicle එකක් නම් 2% - 5% වගේ.
Market එකේ ටික කාලයක් listed වෙලා තියෙන vehicle එකක් නම් 5% - 10% දක්වා negotiate කරන්න පුළුවන්.
Tyres, suspension, service records, repairs අවශ්‍ය නම් තව ටිකක් bargain කරන්න chance තියෙනවා.
මම නම් seller ට offer එක දෙන්නේ listed price එකට වඩා ටිකක් අඩුවෙන්. ගොඩක් වෙලාවට මැද ගානකදී deal එක close වෙනවා.
Machan 2-3% ගානේ realistic bro
Cash discount නෑ , හැබැයි free service + accessories bundle try කරන්න