Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,243
Total Topics
651
  • Defender එක service එකකට දාද්දි අනිවාර්යයෙන්ම check කරගන්න ඕන මොනවද?
    Started by kavin_RoverKing
    Read 8 times
    Previous topic - Next topic
"Service කරා" කියලා oil change එකෙන් විතරක් වැඩේ ඉවරද? 😅 Defender එක garage එකෙන් ගන්න කලින් අනිවාර්යයෙන්ම check කරගන්න ඕන දේවල් මොනවද කියලා experienced owners ලාගේ checklist එක share කරමු.