Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
965
Total Topics
527
  • Defender එකට නමක් දානවා නම් මොකක්ද දාන්නේ?
    Started by M10_defender
    Read 139 times
    Previous topic - Next topic
ගොඩක් owners ලා තමන්ගේ Defender එකට nickname එකක් දානවා. ඔයාගේ එකේ නම මොකක්ද? නැත්නම් දාන්න හිතුණු funniest name එක මොකක්ද?

"Mud Magnet." 😂 Wash කරලා පැය දෙකක් යන්න කලින් ආයෙම මඩේ නානවා. Clean එකෙන් ඉන්න එකට වඩා mud look එකට තමයි ලස්සන!