Defender එකකට සාමාන්‍ය car එකකට වඩා වෙනස් maintenance එකක් ඕන නිසා, මේ වැඩේ හොඳට දන්න place එකක් හොයාගන්න එක වැදගත්. Regular service එකේ ඉඳන් mechanical repairs, diagnostics සහ genuine parts දක්වා හොඳ experience තියෙන service center එකක් ගැන ඔයාලගේ practical experience එක share කරමු. Price එකත් සාධාරණව කරන තැනක් නම් තවත් වටිනවා.