Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
55
Total Posts
783
Total Topics
434
  • Defender එකක් විකුණලා වෙන Vehicle එකකට මාරු වෙන්න හිතුණු අවස්ථාවක් තිබ්බද?
    Started by Shalitha_DK
    Read 24 times
    Previous topic - Next topic
මචංලා,

සමහර වෙලාවට maintenance, comfort හරි family requirements නිසා vehicle change කරන්න හිතෙනවානේ. ඔයාලටත් Defender එක විකුණලා වෙන vehicle එකකට මාරු වෙන්න හිතුණු අවස්ථාවක් තිබ්බද?තිබ්බනම් ඒ ඇයි? අන්තිමටත් Defender එකම තියාගන්න හේතුව මොකක්ද?
Ownerලාගේ real stories ටික අහන්න කැමතියි