Land Rover Defender Sri Lanka

Multilingual Boards (සිංහල | தமிழ் | English) => සිංහල සාකච්ඡා (Sinhala Discussions) => Topic started by: Shalitha_DK on Jun 16, 2026, 07:24 PM

Title: Defender එකක් විකුණලා වෙන Vehicle එකකට මාරු වෙන්න හිතුණු අවස්ථාවක් තිබ්බද?
Post by: Shalitha_DK on Jun 16, 2026, 07:24 PM
මචංලා,

සමහර වෙලාවට maintenance, comfort හරි family requirements නිසා vehicle change කරන්න හිතෙනවානේ. ඔයාලටත් Defender එක විකුණලා වෙන vehicle එකකට මාරු වෙන්න හිතුණු අවස්ථාවක් තිබ්බද?තිබ්බනම් ඒ ඇයි? අන්තිමටත් Defender එකම තියාගන්න හේතුව මොකක්ද?
Ownerලාගේ real stories ටික අහන්න කැමතියි