Land Rover Defender Sri Lanka

Multilingual Boards (සිංහල | தமிழ் | English) => සිංහල සාකච්ඡා (Sinhala Discussions) => Topic started by: kavin_RoverKing on Sep 17, 2026, 12:42 PM

Title: Defender එක service එකකට දාද්දි අනිවාර්යයෙන්ම check කරගන්න ඕන මොනවද?
Post by: kavin_RoverKing on Sep 17, 2026, 12:42 PM
"Service කරා" කියලා oil change එකෙන් විතරක් වැඩේ ඉවරද? 😅 Defender එක garage එකෙන් ගන්න කලින් අනිවාර්යයෙන්ම check කරගන්න ඕන දේවල් මොනවද කියලා experienced owners ලාගේ checklist එක share කරමු.