Text only
|
Text with Images
Land Rover Defender Sri Lanka
Multilingual Boards (සිංහල | தமிழ் | English) => සිංහල සාකච්ඡා (Sinhala Discussions) => Topic started by: Sinith001 on Jul 13, 2026, 10:55 PM
Title:
Defender එකේ maintenance cost ඇත්තටම කොච්චර වෙනවද?
Post by:
Sinith001
on
Jul 13, 2026, 10:55 PM
Social media වල එක එක කතා තියෙනවා. සමහරු කියනවා maintenance වැඩියි කියලා, තවත් අය කියනවා හොඳට maintain කරනවා නම් ප්‍රශ්නයක් නෑ කියලා. ඔයාලගේ monthly හෝ yearly maintenance cost කොච්චර වගේද?
Text only
|
Text with Images