Land Rover Defender Sri Lanka

Multilingual Boards (සිංහල | தமிழ் | English) => සිංහල සාකච්ඡා (Sinhala Discussions) => Topic started by: kavin_RoverKing on Sep 19, 2026, 11:08 AM

Title: Defender එකේ fuel consumption එක එකපාරට වැඩි වුණොත් මොනවද check කරන්නේ?
Post by: kavin_RoverKing on Sep 19, 2026, 11:08 AM
"Fuel වැඩියෙන් යනවා" කියලා engine එකටම blame කරන්න කලින් check කරන්න ඕන තවත් දේවල් තියෙනවා. Tyre pressure ඉඳන් filters සහ sensors දක්වා owners ලා මුලින්ම බලන දේවල් මොනවද කියලා practical experience share කරමු.