මචංලා,
Used Defender එකක් බලන්න යනකොට අනිවාර්යයෙන්ම check කරන්න ඕනේ දේවල් මොනවද? Chassis rust, engine condition, gearbox, transfer case, suspension සහ electrical issues වගේ දේවල් ගැන ownerලාගේ advice ටිකක් ඕනේ.
ඔයාලා vehicle එකක් බලන්න ගියොත් මුලින්ම බලන දේ මොකක්ද?
Defender එකක් ගන්න කලින් quick check list එක,
Full service history (agent/known garage)
Diagnostic scan (hidden fault codes)
Suspension check (air suspension / height balance)
Electronics test (screen, cameras, sensors, CarPlay)
Engine cold start (noise / smoke / vibration)
Accident signs (panel gaps, repaint)
Tyres + underbody condition (off-road damage)
Water leaks (floor, sunroof area)
VIN check / recall status