මචන්ලා, lask week AC weak වෙලා කියලා feel වුණා. Mechanic කෙනෙක් '' compressor issue'' කියනවා, ඒත් cost එක ටිකක් වැඩියි. මේ වගේ issue තිබුණ කවුරුත් ඉන්නවද? Genuine ද? aftermarket ද? Better- real talk කරන්න bro.
Compressor replace කරන්න කලින් properly diagnose කරගන්න machan. Sometimes compressor fully dead නෑ-refrigerant leak, expansion value, condenser fan issue නිසාත් weak cooling feel වෙනවා. Wrong diagnosis නිසා unnecessary cost ගන්න එපා. second opinion එක worth bro.