Land Rover Defender Sri Lanka

Multilingual Boards (සිංහල | தமிழ் | English) => සිංහල සාකච්ඡා (Sinhala Discussions) => Topic started by: M10_defender on Jul 21, 2026, 11:38 PM

Title: Defender එකට නමක් දානවා නම් මොකක්ද දාන්නේ?
Post by: M10_defender on Jul 21, 2026, 11:38 PM
ගොඩක් owners ලා තමන්ගේ Defender එකට nickname එකක් දානවා. ඔයාගේ එකේ නම මොකක්ද? නැත්නම් දාන්න හිතුණු funniest name එක මොකක්ද?
Title: Re: Defender එකට නමක් දානවා නම් මොකක්ද දාන්නේ?
Post by: Dushan_Amara on Jul 24, 2026, 07:03 PM
"Mud Magnet." 😂 Wash කරලා පැය දෙකක් යන්න කලින් ආයෙම මඩේ නානවා. Clean එකෙන් ඉන්න එකට වඩා mud look එකට තමයි ලස්සන!