Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,492
Total Topics
760
  • Kept It Classic! My Factory-Spec Land Rover Defender Build 🇬🇧✨
    Started by NuwanJayasinghe
    Read 205 times
    Previous topic - Next topic
Machanla, මම නම් ආස Original / Classic look එකට. Heavy mods නොකර Factory look එකම Retain කරලා පොඩි Clean touch එකක් දුන්නා.

Original Factory Paint & Classic Steel Rims

Stock Suspension setup (Super comfortable ride)

OEM Interior Restoration (Original dash & seating layout)

Clean LED conversion for headlights (Rest look stays stock)

Daily runner එකක් විදිහට පාවිච්චි කරන්නේ.

Original spare parts (Door rubbers, Clips, Dashboard trim) ගන්න Panchikawatta පැත්තේ trustworthy shops මොනවාද තියෙන්නේ?

Real talk karanna bro!!

පට්ටම වැඩක් මචං නුවන්! Classic / Factory look එක තියාගෙන Daily දුවන එක තමයි නියම ගැම්ම.

පන්චිකාවත්තෙන් ඔරිජිනල් බඩු ගන්න යද්දී සාමාන්‍ය ජපන් පාර්ට්ස් කඩවලට නොයා කෙලින්ම Land Rover / British 4x4 Specialized Shops වලටම යන්න. අනිවාර්යයෙන්ම චීන රබර් නොගෙන OEM හෝ Genuine ඩෝර් රබර්, ක්ලිප්ස්ම ඉල්ලලා ගන්න, නැත්නම් වැස්සට වතුර ඇතුළට එන එකයි සද්දෙයි නවත්තන්න බෑ.

හරියටම තැනක නමක් දන්න සෙට් එකේ අය ඉන්නවා නම් මේකටම කමෙන්ට් එකක් දාමු!