Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,097
Total Topics
587
  • Reconditioned Defender Engines (300Tdi,Puma) Import කරද්දී පරිස්සම් විය යුතු දේ
    Started by Ashwin_Ravindu
    Read 21 times
    Previous topic - Next topic
Bokkala, UK වලින් Reconditioned 300Tdi එකක් හරි Puma Engine block එකක් හරි import කරලා ලංකාවට ගෙන්නගන්න හොඳම විදිය මොකක්ද?

Engine block එක import කරද්දී RMV/DMT එකේ Engine Number change කරගන්න ඕන Legal clearance documents මොනවද?

Individual එකෙක් විදියට ගෙන්නන එකද ලේසි, නැත්තම් Registered Importer කෙනෙක් හරහා Shipping & Clearing දාන එකද?