Bokkala, UK වලින් Reconditioned 300Tdi එකක් හරි Puma Engine block එකක් හරි import කරලා ලංකාවට ගෙන්නගන්න හොඳම විදිය මොකක්ද?
Engine block එක import කරද්දී RMV/DMT එකේ Engine Number change කරගන්න ඕන Legal clearance documents මොනවද?
Individual එකෙක් විදියට ගෙන්නන එකද ලේසි, නැත්තම් Registered Importer කෙනෙක් හරහා Shipping & Clearing දාන එකද?
UK වලින් 300Tdi Reconditioned Engine එකක් ගද්දී Turner Engineering (UK) වගේ Stripped down fully overhauled Bare Block එකක්ද නැත්නම් Ex-MOD Complete Engine එකක්ද කියලා බලන්න. Remanufactured/Reconditioned Block එකක් නම් Crankshaft grind, Bore size, සහ Piston replacement reports (Test Report) ඉල්ලගන්න.