Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,149
Total Topics
607
  • Parts මාරු නොකර හරියටම Issue එක අල්ලන Defender Specialist Garages? 🎯
    Started by Bhagya_Sandun
    Read 4 times
    Previous topic - Next topic
Machanla,
Defender එකක එක Noise එකක් නැත්නම් Engine Vibration එකක් ආවම ගොඩක් Garages කරන්නේ නිකන් trial and error විදියට අනවශ්‍ය Parts ඔක්කොම මාරු කරවලා අපේ pocket එක හිස් කරන එක.

Td5/Puma ECU Diagnostics (Nanocom / Launch) හරියටම scan කරලා, 300Tdi/200Tdi Mechanical setup එක හරියටම Tune කරන, Honest සහ Experienced Mechanics ලා ඉන්නේ කොහෙද? Colombo, Kurunegala, Kandy පැතිවල recommend කරන්න පුළුවන් Spots මොනවාද?