Machanla,
Defender එකක එක Noise එකක් නැත්නම් Engine Vibration එකක් ආවම ගොඩක් Garages කරන්නේ නිකන් trial and error විදියට අනවශ්‍ය Parts ඔක්කොම මාරු කරවලා අපේ pocket එක හිස් කරන එක.
Td5/Puma ECU Diagnostics (Nanocom / Launch) හරියටම scan කරලා, 300Tdi/200Tdi Mechanical setup එක හරියටම Tune කරන, Honest සහ Experienced Mechanics ලා ඉන්නේ කොහෙද? Colombo, Kurunegala, Kandy පැතිවල recommend කරන්න පුළුවන් Spots මොනවාද?