Land Rover Defender Sri Lanka

Buying, Selling & Defender Marketplace => Service Recommendations & Importing Help => Topic started by: Dilan_Fernando on Aug 19, 2026, 02:25 PM

Title: Genuine, OEM සහ Aftermarket Defender parts – ඔයාගේ experience එකෙන් කවුද winner?
Post by: Dilan_Fernando on Aug 19, 2026, 02:25 PM
හැම part එකකටම genuine එකම ගන්න ඕනද? නැත්නම් quality aftermarket brands වලින් budget එක save කරගන්න පුළුවන්ද? ඔයා personally වෙනසක් දැකපු parts මොනවාද?