Land Rover Defender Sri Lanka

Buying, Selling & Defender Marketplace => Service Recommendations & Importing Help => Topic started by: DineshBalakirushnan on Aug 26, 2026, 11:28 AM

Title: Defender එකකට Parts Import කරනකොට එකටම order කරගන්න හොඳ parts මොනවාද?
Post by: DineshBalakirushnan on Aug 26, 2026, 11:28 AM
Small individual orders වල shipping cost වැඩි වෙන්න පුළුවන්. Regular maintenance parts කිහිපයක් එක shipment එකකින් ගෙන්වාගෙන money save කරපු experience තියෙනවද?