Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
950
Total Topics
520
  • Defender Import & Clearing: Trusted Agents, Taxes & Tips! 🚢📦
    Started by Dhanuka_peiris01
    Read 17 times
    Previous topic - Next topic
මචන්ලා, UK, Japan හෝ Australia වලින් Original Defender 90/110 එකක් Import කරගද්දී හරි, Recon Parts / Half Cuts ගෙන්නගද්දී හරි අත්දැකීම් තියෙන අයගේ Help එකක් ඕන. Customs Clearing වලදී Port එකේදී එන unexpected Taxes, Clearance Delays, Valuation Cases සහ Documentation (Customs CUS Form, Valuation Reports) හරියට කරලා දෙන Reliable Clearing Agents ලා කවුද ඉන්නේ? ඒ වගේම UK වලින් Classic Defender එකක් Ship කරද්දී RORO (Roll-on/Roll-off) දාන එකද Container එකක දාලා ගෙන්නන එකද ආරක්ෂිත? Shipping & Port Clearing වලදී අහුවෙන්න පුළුවන් TRAPs මොනවාද? මගේ අදහස නම් Original Chassis/Engine Numbers matching vehicles ගෙන්නද්දී එක පොඩි paper work එකක් වැරදුනත් Port එකේ දවස් ගණන් නතර වෙලා Demurrage Charges වදිනවා. Import කරපු අය, Clearance Agents ලා Recommend කරන්න පුළුවන් අය සහ Import Process එකේදී පරිස්සම් වෙන්න ඕන දේවල් පල්ලෙහායින් ෂෙයාර් කරමු!