Defender restoration එකක biggest decision එක body paint එකවත් engine එකවත් නෙවෙයි — chassis එක. 🔧🚙 Rust තියෙන chassis එකක් repair කරලා save කරන්න පුළුවන්ද, නැත්නම් replace කරන එකද smart move එක?
Replacing එක Smart Move එකක් වුණාට ලංකාවේ හැටියට ඒක තමයි අමාරුම කට්ට බං! UK වලින් Marsland / Richards Galvanized Chassis එකක් ගෙනාවත් Original Chassis Number එක Stamp කරන එකයි, Legal Papers සහ RMV Inspection එක Clearance කරගන්න එකයි ලොකු රස්තියාදුවක්. Replacement එකකට යනවා නම් මුලින්ම Legal පැත්තයි RMV Paperwork පැත්තයි 100% ක් Clear කරගෙන ඉන්න ඕනේ, නැත්නම් වාහනේ ගරාජ් එකේම හිරවෙනවා.