Land Rover Defender Sri Lanka

Defender Builds & Custom Projects => Restoration Projects => Topic started by: Bhagya_Sandun on Aug 26, 2026, 11:39 AM

Title: Defender 110 Full Body Paint එකකට යද්දී Aluminium Panel Prep කරන්නේ කොහොමද? 🎨🖌
Post by: Bhagya_Sandun on Aug 26, 2026, 11:39 AM
Machanla,
මගේ 110 එකේ Paint job එකක් කරන්න ලෑස්ති වෙනවා. ගොඩක් අය කියනවා Defender වල Aluminium body panels නිසා normal vehicle එකකට වගේ පාරක් ගහන්න බැහැ, ඉක්මනට තීන්ත ගැලවෙනවා හෝ blister වෙනවා කියලා.

Paint stripping කරද්දී primer එක විදිහට Etch Primer දාන්න ඕනද, නැත්නම් Epoxy Primer දාන එකද වඩා හොඳ? Aluminum වලට Paint අල්ලන්න කරපු හොඳ paint spots හෝ experienced technicians ලා ඉන්නවා නම් recommendation ටිකක් දෙන්න!