Land Rover Defender Sri Lanka

Defender Builds & Custom Projects => Restoration Projects => Topic started by: Black_beast on Aug 18, 2026, 12:51 PM

Title: Chassis Repair එකක් කරන්න කොළඹ අවට හොඳ Welding බාස් කෙනෙක් ඉන්නවද?
Post by: Black_beast on Aug 18, 2026, 12:51 PM
කොල්ලනේ,

මගේ 110 එකේ Outriggers දෙකයි Outrigger mounts ටිකයි ටිකක් දිරලා. Full Frame-off එකකට යන්න වෙලාවක් නැති නිසා local patch ටිකක් ගහලා Chassis coat එකක් ගාගන්න බැලුවේ.

Defender chassis වල Steel thickness එකට හරියන්න MIG welding කරන්න පුළුවන්, Chassis alignment එක වෙනස් නොවෙන්න වැඩේ කරන හොඳ බාස් කෙනෙක් ඉන්නවද කොළඹ / ගම්පහ අවට?

Experiance තියෙන අය Recommondations ටිකක් දෙන්නකො!