Land Rover Defender Sri Lanka

4x4 Trails, Off-Roading & Overlanding in Sri Lanka => Photos & Videos From the Trails => Topic started by: Dhanuka_peiris01 on Sep 07, 2026, 10:04 AM

Title: Range Rover Mafia Vibe: Passenger Seat Clip!
Post by: Dhanuka_peiris01 on Sep 07, 2026, 10:04 AM
Aඩෝ කොල්ලනේ... Insta එකේ Scroll කර කර ඉද්දී පට්ටම Range Rover / Land Rover Mafia Vibe Reel එකක් සෙට් වුණා! 💥🇱🇧

it's getting recorded by a back seat passenger...

පිටිපස්සේ සීට් එකේ ඉන්න එකෙක් Record කරපු, Lebanon වල ධාවනය වෙන සිරාම Gangster / Mafia Look එකක් තියෙන Clip එකක්. Land Rover / Range Rover වල තියෙන Real Road Presence එක සහ Luxury Tough Vibe එක මේකෙන් පිස්සුවෙන්ම පෙනෙනවා!

🎥 Check the Reel here:

https://www.instagram.com/p/Dbn93u6zUEF/

උඹලා ආසම Defender / Range Rover Dark & Mafia Style Clips තියෙනවා නම් මෙතන Drop කරගෙන යමල්ලා! 🖤🔥
Title: Re: Range Rover Mafia Vibe: Passenger Seat Clip!
Post by: David_Christopher on Sep 10, 2026, 05:25 PM
අඩෝ පිටරට උන්ගේ Rig Setup ටික නම් වෙනම ලෙවල් එකක් මචං! 😍 Suspensions, Off-road Tyres සහ Recovery gear දාලා තියෙන විදිය දැක්කම අපේ එව්වටත් Idea එකක් ගන්න පුළුවන්. Shared එකට තෑන්ක්ස් කොල්ලෝ!