Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,163
Total Topics
614
  • Snorkel එකක් ගැහුවාම එන්ජින් එකට ලෙඩ එනවද?
    Started by Ravindu_Dilshan
    Read 1,628 times
    Previous topic - Next topic
මම Snorkel එකක් ගහන්න හදන්නේ මඩේ යන්නම නෙවෙයි, ලුක් එකටත් එක්ක. මේකෙන් airflow එකට බලපෑමක් වෙලා mileage එක අඩු වෙයිද? සෙල්ලම් බඩු වගේ තියෙන ඒවා දාන්න හොඳ නැද්ද?

මගේ experience එකෙන් නම්, snorkel එක නිවැරදිව install කරලා තියෙනවා නම් එන්ජිමට ලෙඩ එන්නේ නෑ. හැබැයි fitting එකේ leak එකක් තිබ්බොත් හෝ air intake එක properly seal කරලා නැත්නම් ප්‍රශ්න එන්න පුළුවන්. මම නම් snorkel එක දාපු පස්සේ connections සහ seals ටිකත් අනිවාර්යයෙන් check කරනවා.