Land Rover Defender Sri Lanka

Buying, Selling & Defender Marketplace => Parts & Accessories => Topic started by: Ravindu_Dilshan on Apr 06, 2026, 03:37 PM

Title: Snorkel එකක් ගැහුවාම එන්ජින් එකට ලෙඩ එනවද?
Post by: Ravindu_Dilshan on Apr 06, 2026, 03:37 PM
මම Snorkel එකක් ගහන්න හදන්නේ මඩේ යන්නම නෙවෙයි, ලුක් එකටත් එක්ක. මේකෙන් airflow එකට බලපෑමක් වෙලා mileage එක අඩු වෙයිද? සෙල්ලම් බඩු වගේ තියෙන ඒවා දාන්න හොඳ නැද්ද?