ඔයා use කරපු accessory එකක් තියෙනවාද, මේක කලින්ම දාන්න තිබ්බා! කියලා හිතුණු? ඇයි ඒක recommend කරන්නේ? Real experience එක්ක comment එකක් දාන්න. අලුතින් Defender ගන්න අයටත් ගොඩක් වටිනවා
මම නම් දෙපාරක් හිතන්නේ නෑ... Winch එක! 💪🚙 Trail එකේ හිරවුණාම ඒකේ වටිනාකම තේරෙනවා. සමහර accessories looks එකට හොඳයි, හැබැයි winch එකක් තියෙනවා කියන්නේ confidence එකත් වෙනම level එකක්. Hope for the best... prepare for the worst! 😄