Land Rover Defender Sri Lanka

Buying, Selling & Defender Marketplace => Parts & Accessories => Topic started by: Tharindu_Kasun on Jul 18, 2026, 10:25 AM

Title: 90/110 Hardtop එකක් හෝ Soft-top Canopy Frame එකක් හොයනවා 🛠️👀
Post by: Tharindu_Kasun on Jul 18, 2026, 10:25 AM
අඩෝ බෝයිස්, ලොකු උදව්වක් ඕනේ. මගේ 90 rig එකේ back shell එක ටිකක් වෙනස් කරන්න හැදුවේ. දැනට පාවිච්චි කරන්න පුළුවන් තත්වයේ තියෙන 90/110 Hardtop එකක් (side panels සහ rear door එකත් එක්ක) හෝ සිරාම Soft-top Canopy Frame එකක් කැන්වස් එකත් එක්ක කා ළඟ හරි විකුණන්න තියෙනවාද?
මීට අමතරව Dashboard accessories සහ clean steering wheel එකක් තිබ්බොත් ඒකත් කියන්න.
ගැලපෙන බඩු කෑල්ලක් තියෙනවා නම් මිලයි, ෆොටෝස් ටිකයි එක්ක කමෙන්ට් එකක් දාන්න🚙

බෝයිස්, සපෝට් එකක් දීපල්ලා!