Land Rover Defender Sri Lanka

Defender Builds & Custom Projects => Paint, Body & Interior Mods => Topic started by: David_Christopher on Oct 07, 2025, 03:28 PM

Title: මචං Winch එකක් දාන්න හිතන් ඉන්නවා අදහස් ඕනේ!
Post by: David_Christopher on Oct 07, 2025, 03:28 PM
මචං, winch එකක් දාන්න හිතුවා — කොහේ brand එක හොඳද Sri Lanka ඇතුලේ? සහ කීයක් වගේ වෙයි කියලා හිතෙනවද? වතුර පාරවල් වල හෝ muddy trail වලින් යන්න තමා හිතන් ඉන්නේ. Kottawa, Homagama වගේ area එකක ගන්න තියනවා නම් හොදයි. ඔයාලා දන්න තැන් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද
Title: Re: මචං Winch එකක් දාන්න හිතන් ඉන්නවා අදහස් ඕනේ!
Post by: Rohan on Oct 13, 2025, 11:36 AM
Hey machan,

For a winch in SL, most people go with Warn or ComeUp — very reliable for muddy trails and water crossings.
Price depends on the rating:

8,000 lb winch: around 60–80k LKR
10,000 lb winch: around 90–120k LKR

For local shops (https://share.google/nlmp2vS1SBd5U5KBe), you can check around Kottawa, Homagama, or Piliyandala some 4x4 accessory shops stock Warn and ComeUp, or can order for you.

Also, make sure you get a good mount plate and maybe synthetic rope better for water and less heavy.