Machan, මේ දවස්වල පට්ට විදියට වහින නිසා Defender එක මඩ නාගෙන යද්දී ගිහින් Rain Action Shots ටිකක් ගන්න ආසාවෙන් ඉන්නේ. හැබැයි මගේ ළඟ තාම Contest එකකට දාන්න තරම් Quality Camera එකක්වත් හරියට ගත්ත Photo එකක්වත් නැහැ!
Phone එකෙන් විතරක් Photos අරන් Monthly Contest එක දිනපු අය ඉන්නවද? Photos නැතුව අලුතෙන් Photo Contests වලට එන්ටර් වෙන අපිට Past Winnersලා දෙන Tips සහ Angles මොනවාද? මඩ නාපු Shots දිනන්න තියෙන Chance එක වැඩියිද?