Land Rover Defender Sri Lanka

New Member Zone & Community Lounge => Meetups & Defender Events => Topic started by: Varuni_De_Alwis on Aug 29, 2026, 09:46 AM

Title: Sri Lanka Defender owners ලා ඔක්කොම එකතු වෙන meetup එකක් තිබුණොත්?
Post by: Varuni_De_Alwis on Aug 29, 2026, 09:46 AM
Island-wide Defender meetup එකක් organize කරන්න පුළුවන් නම් කොහෙද කරන්න හොඳ? ඔයාලගේ ideal location එක comments වල දාන්න.
Title: Re: Sri Lanka Defender owners ලා ඔක්කොම එකතු වෙන meetup එකක් තිබුණොත්?
Post by: DineshBalakirushnan on Sep 01, 2026, 10:19 AM
මම නම් Ella හෝ Nuwara Eliya side එකක් suggest කරනවා machan 😄🚙⛰️ Mountain roads, scenic views, camping vibe එකත් එක්ක island-wide Defender meetup එකකට perfect location එකක් වෙයි කියලා හිතෙනවා. 🔥