;D කට්ටියට කොහොමද? මම ලබන මාසේ Defender කෑල්ලත් එක්ක පොඩි Off-road ට්‍රිප් එකක් ප්ලෑන් කරනවා. මීට කලින් හුන්‍යස්ගිරි පැත්තේ ගියා, ඒක මාර adventure එකක්. ඒ වගේ තව ලස්සන, ඒත් ටිකක් අමාරු පාරවල් තියෙන තැන් මොනවාද? විශේෂයෙන් නුවරඑළිය හෝ බදුල්ල පැත්තේ තියෙන දන්න තැන් ටිකක් කියපන්කෝ.