Land Rover Defender Sri Lanka

New Member Zone & Community Lounge => Meetups & Defender Events => Topic started by: kavin_RoverKing on Aug 29, 2026, 10:10 AM

Title: Machan, ඔයා ගිය හොඳම Defender gathering එක මොකක්ද?
Post by: kavin_RoverKing on Aug 29, 2026, 10:10 AM
Defender meetup එකකට හරි 4x4 gathering එකකට හරි ගිහින් තියෙනවනම්, ඒ experience එක කොහොමද? Photos, memories, stories තියෙනවනම් share කරමු.