Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,243
Total Topics
651
  • Defender meetup එකකදී technical talk එකක් තිබ්බොත් ඔයාලා අහන්න කැමතිම topic එක ම
    Started by Dilan_Fernando
    Read 55 times
    Previous topic - Next topic
Description: Engine issues, gearbox, suspension, electrical problems, restoration, fuel consumption වගේ practical topics වලින් වැඩිපුරම වැදගත් වෙන්නේ මොකක්ද?

මට නම් engine issues සහ gearbox ගැන තමයි වැඩිපුරම අහන්න කැමති. 😅 විශේෂයෙන් Defender එකේ common issues මොනවද, ඒවා මුලින්ම identify කරගන්නේ කොහොමද, repair කරද්දි මොන දේවල් ගැන අවධානය දෙන්න ඕනද වගේ practical points දැනගන්න එක වටිනවා. Fuel consumption ගැනත් actual owner experience එක්ක කතා කරනවා නම් හොඳයි. 🚜🔧