Land Rover Defender Sri Lanka

New Member Zone & Community Lounge => Meetups & Defender Events => Topic started by: Dilan_Fernando on Sep 11, 2026, 05:15 PM

Title: Defender meetup එකකදී technical talk එකක් තිබ්බොත් ඔයාලා අහන්න කැමතිම topic එක ම
Post by: Dilan_Fernando on Sep 11, 2026, 05:15 PM
Description: Engine issues, gearbox, suspension, electrical problems, restoration, fuel consumption වගේ practical topics වලින් වැඩිපුරම වැදගත් වෙන්නේ මොකක්ද?
Title: Re: Defender meetup එකකදී technical talk එකක් තිබ්බොත් ඔයාලා අහන්න කැමතිම topic එක ම
Post by: kavin_RoverKing on Sep 17, 2026, 12:15 PM
මට නම් engine issues සහ gearbox ගැන තමයි වැඩිපුරම අහන්න කැමති. 😅 විශේෂයෙන් Defender එකේ common issues මොනවද, ඒවා මුලින්ම identify කරගන්නේ කොහොමද, repair කරද්දි මොන දේවල් ගැන අවධානය දෙන්න ඕනද වගේ practical points දැනගන්න එක වටිනවා. Fuel consumption ගැනත් actual owner experience එක්ක කතා කරනවා නම් හොඳයි. 🚜🔧