Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
965
Total Topics
527
  • Defender එක එක්ක ඔයාට අමතක නොවන Worst Breakdown එක මොකක්ද?
    Started by Varuni_De_Alwis
    Read 289 times
    Previous topic - Next topic
Trip එක මැද්දේම නතර වුණාද? Winch එකෙන් ඇදලා ගත්තද? Tow truck එකක් ගෙන්වන්න වුණාද? අවසානයේ fault එක මොකක්ද?
Repair cost එක කොච්චර ගියාද? Story එක comment කරන්න... අනිත් Defender ownersලාටත් ලොකු lesson එකක් වෙයි!

😂 Worst breakdown එකට වඩා මගේ wallet එකට තමයි ලොකු breakdown එකක් වුණේ! Luckily serious issue එකක් නම් වෙලා නෑ. එක පාරක් battery එක dead වෙලා පාර අයිනේ ඉන්න වුණා. යාලුවෝ help කරන්න එනවට වඩා photos ගන්න ! 🤣 අන්තිමට jump-start එකක් දීලා ආයෙම පාරට බැස්සා. Defender life කියන්නේ adventure එකක් තමයි! 🚙😂