Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,243
Total Topics
651
  • Defender එකක් garage එකකට දාද්දි mechanic ගැන මොනවද බලන්නේ?
    Started by kavin_RoverKing
    Read 6 times
    Previous topic - Next topic
 Garage එක ලොකුද කියන එකට වඩා Defender එක ගැන mechanic ට experience තියෙනවද කියන එක වැදගත් නේද? කලින් Defender owners ලාගෙන් හොඳ feedback තියෙනවද, diagnosis එක explain කරනවද වගේ දේවල් ඔයාලා බලනවද?